කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්


ආගමන විගමන නීති කඩ කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් යලි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

නඩුව කැඳැවූ අවස්ථාවේ අධිකරණයේ සිටි නීතීඥවරු සියලු දෙනා කුමාර් වෙනුවෙන් පෙනී සිටියහ.

අඟහරුවාදා (17) ගුණරත්නම් බැලීමට ඔහුගේ මව  බන්ධනාගාරයට ගියාය.

(ෆේස්බුක් ඡායාරූප)

12247102_812472008865405_7110677697620521619_n

IMGA0109