කුමාරස්වාමි මාවත කලාගාරයක්


ජෝර්ජ් කීට් පදනම 23 වැනි වරටත් සංවිධානය කළ කලා පොළ’ චිත‍්‍ර, මූර්ති, කැටයම් ප‍්‍රදර්ශනය සහ අලෙවි පොළ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී අද (31) පැවැත්විණි.

සිතුවම්, කැටයම් ආදිය ඇතුළත් ප‍්‍රදර්ශන කුටි රැසක් මෙයට එහි විය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුද, දෙස් විදෙස් පිරිස් ප්‍රදර්ශනය නැරඹීමට හා නිර්මාණ මිලදී ගැනීමටත් පැමිණ සිටියහ. ඇතැමෙක් තමන්ගේ රුව මෙහි සිටි ශිල්පීන් ලවා සිතුවමට නගා ගත්හ.

IMG_9150 IMG_9162 IMG_9167 IMG_9177 IMG_9186 IMG_9196 IMG_9198 IMG_9210 IMG_9213 IMG_9216 IMG_9227