කුම්භ


තරග ජය - නොගැලපෙන ඇසුරක් නිසා සිත්තැවුල් ඇතිවේ. රැකියාවේ ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් හිමිවේ. තරඟ විභාග ආදියෙන් ජය හිමිවේ. අවිවේකී දිනයකි.