කුම්භ


(විදෙස් රැකියා)බලාපොරොත්තු විදේශ රැුකියාවක් ඉටුවේ. හවුල් ව්‍යාපාර කටයුතුවල නිරතවූවනට කාර්යබහුවේ. යොදාගත් කටයුතුවල වෙනසක් සිදුවේ. ඉක්මන්කාරී ගතිබලපාන දිනයකි.