කුම්භ


(දුර ගමන්) - බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට නොහැකිවේ. රැකියා කටයුතුවල අතපසුවීම් සිදුවේ. දුර ගමන් යෙදේ, නිවසින් බැහැරව දවස ගෙවේ.