කුමරියක පා සලඹ සැලුණා


දෙරණ ඩ්‍රීම් ස්ටාර් හි කළ ගායනයක් මෙලෙස ඉදිරිපත්‍ කෙරෙන්නේ රාගම සුනීර් සුමංග විසින්. ඔහුගේ ගායනය අවුරුදු විස්සක තරුණයෙකුගන් බලාපොරොත්තු නොවිය හැකි තරම් ඉහළ බව විනිශ්චයකරුවන්ගේ මුහුණින් පෙනෙනවා.

 

රචින්ත ජයවර්ධන