කුනු කෑම විකණූ 30 කට නඩු


හලාවතදී වැටලීමක් කළ සෞඛ්‍ය නිලධාරීහු  අපවිත්‍ර සහ කල් ඉකුත් වු කෑම අළෙවි කළ බව කියන තිස් දෙනෙකුට නඩු පවරණ  බව  කියති.