කුණු හාල්මැස්සන් අවුරුද්දට ගෙනැල්ලා


අවුරුදු සමයේ විකිණීම සඳහා ගෙන ආ බව කියන කුණු හාල් මැස්සන් කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගුව අද අත්අඩංගුවට ගත්තේය.

ඩුබායි සිට මෙරටට ආනයනය කර තුබූ මේ හාල්මැස්සන්ගෙන් හමා ගිය ගඳ උහුලාගන්නට බැරි තරම් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක් මේ හාල්මැස්සන් ගෙන්වා තිබිණි.