පාරිභෝගික නීති කඩකරමින් බඩු විකුණූ වෙළෙඳසල් 300ක් අද පිටකොටුවේදී වැටලූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ඔවුනට එරෙහිව නඩු පැවරීමට නියමිතය.