චීනයෙන් ගෙන් වු බව කියන නරක් වු පළතුරු කිලෝ තිස්පන්දහසක් ගම්පහ මුදුන්ගොඩදී පාරිභෝගික අධිකාරිය අද අලුයම අත්අඩංගුවට ගත්තේය.
ඇපල්, දොඩම්,නාරං හා මිදි එහි තිබු බවත් එම පළතුරු තෝරා කල් තබා ගැනීමේ රසායන යොදමින් සිටි බවත් පාරිභෝගික අධීකාරිය පවසයි