පාරට කුණු දැමූ පූනාගල වැසියකුට නඩු නොපැවැරීමට රුපියල් 1500ක අල්ලසක් ගත් බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා වමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නිවෙසට ගොස් අල්ලස් ගනිද්දී සැකකරු අත්අඩංගුවට පත් විය.