වැල්ලම්පිටිය මීතොටමුල්ල පොතුවිල්කුඹුර ප‍්‍රදේශයට කසල දැමීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය කළ උදුල් පේ‍්‍රමරත්න , නුවන් බෝපගේ සහ කීර්ති පෙරේරාට අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඇතොත් දන්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසාර රණසිංහ මහතා නියෝග කළේය.
පසුගිය ඉරිදා මෙම විරෝධය පැවැත්විණි.