කුණු ඇළෙන් ජංගම දුරකථනයක කෑලී ගොඩ ගනී


මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල කුණු ඇළේ තිබී ජංගම දුරකථනයක කැබලි කිහිපයක් සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 මෙම දුරකථනය  වැල්ලවත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් දැයි  සෙවිම සදහා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.