කුඩුයි පිස්තෝලයයි ගාල්ලෙන් අල්ලයි


පිස්තෝලයක් හා උණ්ඩ හතරක් සමග ගිංතොට දී අත්අඩංගුවට ගත් සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 160ක් සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි