කුඩු මිලි ග්‍රෑම් 14000ක් සමග නම ගිය කුඩු අදින්නකු ලක්ෂපතියෙන් අද සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු වැරදි සම්බන්ධයෙන් කිහිප වරක් සිර බත් කෑ මොහු ශරීරයේ සඟවාගෙන කුඩු බෙදන්නට රැගෙන ගොස් ඇතැයි ද කියති.
ජුනි මාසයේ සිට මොරටුවේ කුඩු අලෙවි කරන්නන් 42නකු පමණ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.