හොරොයින් ළඟ තබා ගත්තැයි සැකපිට වෙරළබඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාලිගාකන්ද අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීනට බාර දෙද්දී මීට ටික වේලාවකට පෙර පැන යාමට උත්සා කළත් පොලීසිය හා බන්ධනාගාර නිලධාරීහු ඔහු ලුහුබැඳ ගොස් අල්ලා ගත්හ.