කුඩු සැකකරු හිර ගෙදරදි මරුට


2010 වසරේ පෙබරවාරියේදී කුඩු කිලෝග්‍රෑම්  30 ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ  සිටි මොහොමඩ් නියාෂ් හෙවත් කුඩු නියාෂ්  හෙවත් පොට්ට නියාෂ් මීගමුව බන්ධනාගාරයේදී හදිසියේ මිය ගිය බව බන්ධනාගාර ආරංචි කියයි.