කුඩු ස්ටෝරුවක් බඩේ


පාකිස්තානයේ සිට ආ තරුණයකුගේ(22) ගමන් මළු වල සැක කටයුතු කිසිවක් නොතිබු නමුත් කටුනායක පොලිසිය ඔහු මිගමු රෝහලට ඇතුළු කළේය. පැය දහයකට පමණ පසු ග්‍රෑම් 400 ක හෙරොයින් මත්කුඩු බඩෙන් එළියට  ගත් බවත් තවත් කුඩු බඩේ ඇති බව රෝහල් ආරංචි කියයි