හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25ක් සමග වේයන්ගොඩ නිවසකදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු ළඟ තිබී අත්බෝම්බයක්, මිලිමීටර 0.38 වර්ගයේ ගිනි අවි දෙකක් හා එම උණ්ඩ දෙකක් ද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඔහුගෙන් ලත් තොරතුරු අනුව කළගෙඩිහේන සහ ගම්පහ කුමාරතුංග මාවතේ පදිංචි තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

