කුඩු විකුණූ තුනක් අ‘පුරේ පොලිස් දැලට


හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 580 ක් සමග අනුරාධපුරය අවට ස්ථාන තුනකදී කුඩු විකුණමින් සිටි බව කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති ඒකකය මෙම වැටලීම කළේය.