අම්පාර පොතුවිලදී හෙරොයින් මිලි ග්රෑම් 80ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තම ශරීරයේ තවත් හෙරොයින් සගවාගෙන සිටින බවයි.
සැකකරු අම්පාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු විරේකයක් මගින් හෙරොයින් ග්රෑම් 2යි මිලිග්රෑම්10 ක් සොයා ගෙන ඇත.