කුඩු විකිණූ දෙබානක් අල්ලයි


හොරොයින් මත් කුඩු පැකට් 400ක් සමග ගල්කිස්සේ තරුණයකු කළුතරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කුඩු පැකට්ටුවක් රුපියල් 500 ගණනේ විකිණීමට ගෙනා බව ඔහු පොලිසියට කියා ඇත.

මේ අතර සිරේ සිටින මව සහ බාප්පාගේ මෙහෙයවීම අනුව රුපියල් 20,000ක මත්කුඩු අලෙවි කරමින් සිටි 22 හැවිරිදි පුත්‍රයා මහරගමදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අම්මා සහ තාත්තා හිරේ ගොස් ඇත්තේ ද මත් කුඩු විකිණීයැයි වැරදිකරුවන් වීමෙන් පසුවය.