කුඩු විකිණූ එක් දරු මව පෝරකයට


හෙරොයින් මත්කුඩු විකිණූ මෝදරගේ රනීෂා නම් එක්දරු මවට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ඇය අනභිමුඛයේ දී මරණ දඬුවම නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 54ක් ළඟ තබා ගත්තැයි ඇය වැරදිකාරිය වූවාය.

ඇය හත් මාසයක් වයසැති ළදරුවකුගේ මවකි.