කුඩු ලාලිතගේ ලක්ෂ 685ක දේපොළ රාජසන්තකයි ?


පසුගිය පස් වැනිදා  අතුරුගිරියේ ඔරුවලදී  පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් මරු මුවට පත් වු විදාන මුදියන්සේලාගේ ලාලිත්‍ය කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිතගේ රුපියල් ලක්ෂ හයසිය අසු පහක චංචල නිශ්චල දේපල රාජසන්ත කිරීමට යයි.

බෝමිරිය,කොරතොට හා තලංගම සුපිරි නිවාස තුනක් ද රණාලේ ඉඩමක්ද  රුපියල් ලක්ෂ 40 ක මොටර් රියක් ද රුපියල් ලක්ෂ 45 ක මොටර් රථ දෙකක්ද එම දේපොළ අතර වෙයි.

මෙම දේපොළ රාජසන්ත කිරීමට උසාවියට කරුණු දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 

pizap.com14111131880601 IMG_2096