කුඩු රිය මාලිගාවත්තේදී අල්ලයි


මාලිගාවත්තේදී ත්‍රීරෝද රියකින් යමින් සිටි දෙදෙනකු රුපියල් තුන් ලක්ෂයක් වටිනා කුඩු  ග්‍රෑම් 50ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.

මේ දෙදෙනා මින් කලකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගිය සාජිගේ ගෝලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.