දෙමටගොඩ කුඩු රුවන්ගේ රියදුරු සුජීව මරා දැමූ ස්ථානයට පැමිණි කොළඹ අලුකඩේ අංක දෙක අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ජයකී අල්විස් මහත්මිය කාරයක තිබූ කඩු දෙකක් පිරික්සුවාය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.
බේස්ලයින් පාරේ දුම්රිය ගේට්ටුව අසළදී මේ ඝාතනය සිදු විය.