කුඩු බෙදන්නෙක් සැකපිට


මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, පිළිමතලාව, දවුලගල ප්‍රදේශ වලට හෙරොයින් බෙදා හළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසයි.