ග්‍රීස් ටින් ලෙස හගවා පකිස්තානයෙන් ගෙන්වු බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 පිළිබඳ පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවරා ඇත.
පොලිස්පති නියමයෙන් ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇත.
කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටී 261 ක් බවත් අත්අඩංගුවට ගත් පකිස්තාන් ජාතිකයා හා ශ්‍රී ලාංකිකයින් දෙදෙනා පොලීසියට භාර දුන් බව රේගුව කියයි.
මෙම කුඩු සමඟ ගෙන ආ ප්ලාස්ටික් හා සනීපාරක්ෂක භාණ්ඩ තොගය කන්ටේනරයද සමඟ රාජසන්තක කළ බව රේගුව කියයි. ඒවායේ වටිනාකම රුපියල් දස ලක්ෂයකි.