කුඩු නෝනා පොලිසියට කොටු වෙයි


කුඩු පැකට් 4000 ක් සමග පුද්ගලයකු අගුලානේදී  කුඩු නෝනා නම් සැකකාරියද තවත් සැකකරුවෙකුද  අගුලාන පොලීසිය   විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

සැකකාරිය මීට පෙර කුඩු විකිණීයැයි වරදකාරියක වී බන්ධනාගාරගතවී සිටි බවද කුඩු පැකට්වල වීදී වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වෙතියි පොලීසිය සඳහන් කරයි.