කුඩු ජවාරාමා වත්තලදී අල්ලයි


වත්තල සුපිරි වෙළෙඳසළක් ඉදිරිපිටදී හෙරොයින් කුඩු ග්‍රෑම් පනහක් සමග යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වත්තල තැරැව්කරුවකු එනතුරු ඔහු එතැන සිටියදී පොලිසිය එහි කඩා පැන ඇත.