කුඩු ගෙනා තිදෙනා බෙන්තොටදී අත්අඩංගුවට


කුඩු ග්‍රෑම් 30 ක්  රැගෙන ගැහැණුන් දෙදෙනෙකු සහ  මිනිසෙකු කාරයකින් කුඩු බෙදීමට පැමිණ  සිටියදී  බෙන්තොටදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.