හෙරොයින් කුඩු පැකට් 1200ක් නුගේගොඩ තැරැව්කරුවකුට දීමට රැගෙන ආ අඟුලානේ කතක මිරිහාන පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩුවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වෙතියි කියති.