කුඩු ගහන්න සුපිරි මගේ යකඩ වැට කපයි


දක්ෂින අධිවේගී මාර්ගයේ මුල්ලනිය හා කරගස්තොට අතර වැටක යකඩ රාමු 33 ක් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් සැකපිට  අත් අඩංගුවට ගනු ලැබීය.

යකඩවලින් කොටසක් කඩයකට විකුනා තිබූ අතර තවත් කොටසක් කැළයෙන් සොයාගෙන ඇත.

සැකකරු හෙරොයින් මත් කුඩු වලට ඇබ්බැහි වි සිටි බව පොලීසිය කියයි.