කුඩු කෑ විත්තිය යළිත් කියයි


ශ්‍රී ලංකාවට මත් කුඩු එතනෝල් හා කැසිනෝ ගෙන්වන පිරිස අතර සිටින වැඩි දෙනාට ආණුඩවේ ඇතැම් මැති ඇමැතිවරුන් හා සබදකම් ඇතැයි ද ආසියාවේ ලොකුම මත් කුඩු කන්ටේනරය ඇල්ලු නමුත් කළ දෙයක් නැතැයි ද මාතලේ මහ නගර සභාවේ විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා මාතලේ මාධ්‍ය හමුවකදී පැවසීය.

‘හැම තැනම අද දුෂණය හා වංචාව රජ වෙලා.මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අය අත්අඩංගුවට ගන්නේ නැහැ.’