කුඩු කාරයා දිවිතෙක් හිරේ


මගී බස් රථයකින් හෙරොයින් කුඩු ග්රෑම් 406 රැගෙන ගිය චමින්ද වීරසේකරට  කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා  ජිවිතාන්තය දක්වා  සිර දඬුවම් නියම කළේය.

2011 පෙබරවාරි 08 වැනි දා  හෝ ඊට  ආසන්න දිනයක බොරැල්ල පේස්ලයින්  පාර සීවලී  පටුමඟට  හැරෙන හන්දියේ දී  ඔහු අත්අඩංගුවට  ගෙන ඇත.