කුඩු ඇද්ද 8ක් පෝරකේ :පහක් ඉන්දියාවේ


ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා  ශ්‍රී ලාංකිකයන් තිදෙනකු කොළඹ මහාධීකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන මහතා අද (30) අද මරණ දඬුවම නියෝග කළේය.