බණ්ඩාරගම පැත්තේ පදිංචි බෙහෙත්හල් සේවකයකු පිළිකා රෝගීන්ට දෙන වේදනා නාශකයක් වන මිලි ග්‍රෑම් තිහේ බෙහෙත් පෙත්තක් කුඩු කාරයකුට රුපියල් 300 ගණනේ විකුණමින් සිටිය දී දෙහිවල නගර සභාව අසළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු ළඟ එවැනි පෙති තිහක් තිබූ බවත් එම බෙහෙතේ ප්‍රධාන මූලද්‍රව්‍ය අබිං බවත් කියති.