හෙරොයින් කුඩු ග්‍රෑම් 25 ක් සමඟ වැල්ලම්පිටියේ පුද්ගලයෙකු තංගල්ලේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු වැටලීම් වේගවත් වීමත් සමග කුඩු මිලද ඉහළ ගොස් ඇතැයි මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
මීට මාස කිහිපයකට රුපියල් 60,000 ක් වු හෙරොයින් කිලෝවක වීථි මිල අද වන විට රුපියල් කෝටිය තෙක් ඉහළ ගොස් ඇතැයිද කියති.
ඒ අනුව රුපියල් 6000 ත් 8000 අතර වු ග්‍රෑමයක මිලද දස දහස තෙක් වැඩි වී ඇති බවද වාර්ථා වෙයි.

