කුඩා යානයක රෝදයක් පිපිරේ


කටුනායක ගුවන් තොටේදී  අභ්‍යන්තර ගමනක් සඳහා ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික කුඩා ගුවන් යානයක පිටුපස දකුණු පැත්තේ රෝදයක් අද (27) සවස 4.20 ට පමණ පිපිරි ගිය නමුත් එහි සිටි මගින් තිදෙනාට හෝ නියමුවාට අනතුරක් නොවීය.

රෝදයද මාරු කැරගෙන මිනිත්තු විස්සකට පසු ගුවන් යානය පියාසර කළේය.