හොරණ කුඩලිගම මහා විදුහල් දරු දරියෝ වෙසක් බැති ගී ගායනා කරමින් අවට ගම්මානවල සංචාරය කළහ. වේයන්ගල්ල ප්‍රදේශයට පැමිණෙද්දී මුස්ලිම් ජනතාවෝ ඔවුන් හරසරින් පිළිගනු ලැබූහ. එහිදී ද සිසුහු බැති ගී ගායනා කළහ.