මිහින්තලේදී පස් දිනකට පෙර සොරකම් කළ කුකුළන් දහසකගෙන් අනු අටක් හැර සෙසු සතුන් විකුණා ඇතැයි පොලීසිය කියයි.
සැකකරුවන් පස්දෙනකුද රුපියල් තුන්ලක්ෂයක්ද ලක්ෂයක චෙක්පතක්ද කුකුළන් අනු අට දෙනකුද සොයා ගත් බව පොලීසිය පවසයි.