කුකුළු කූඩුවෙන් කසිප්පු අල්ලයි


ගලේවෙල මොරගොල්ල මුදලිපිටිගොඩැල්ලේ කකුළු ගොවිපොළක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොළක්  වටලා අලුත් අවුරුද්දට විකිණිමට තිබු රුපියල් ලක්ෂ පහක මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය පවසයි .

 

P1170192 P1170200