කුඹුරේ වැපිරීමට සකස් කළ පැල වී කුකුළන් කෑවේයැයි කියන සිද්ධියක් මත අසල් වැසියන් අතර ගැටුමකින් තරුණයකු මිය ගොස් තිදෙනෙක් පිහි ඇනුම් කා රෝහල් ගත කරනු ලැබ සිටිති.
ඔවුනට පහර දුන්නැයි සිකපිට පියෙක් ද, පුත්තු දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
තුවාල ලැබූ පිරිසේ පියෙක් හා පුත්තු දෙදෙනෙක් ද වෙති. මිය ගියේ ද පුතෙකි.

