කුකුල් මස් හොරාට අත්හිට වු සිර දඩුවම්


කොළඹ  කොල්ලුපිටියේ වෙළදසලක ශිතාගාරයකින් රුපියල් හයසිය තිස් අටක්  වටිනා කුකුල් මස් සොරකමි කළැයි වරඳ පිළිගත් අයකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටවීය.

මෙසේ දඩුවම් ලැබුවේ එම සමාගමේම සේවකයෙකි.

රුපියල් තුන්දහසක වන්දියක් එම සමාගමට ගෙවන ලෙස නියම කළ මහේස්ත්‍රාත් රුපියල් එක්දහස් පන්සීයක දඩයක්ද පැනවීය