කී‍්‍රඩා අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා - 39 වැනි ජාතික කී‍්‍රඩා උළෙළ නාවලපිටියේදී පැවැත්වීම සම්බන්ධයෙන


”මේ වගේ කී‍්‍රඩා උළෙලක් පවත්වන්න නම් ඊට සුදුසු කී‍්‍රඩාංගණයක් තියෙන්න  ඕනෑ. ඒත් දැනට අපට තියෙන ඒ වගේ කී‍්‍රඩාංගණ කිහිපය අතුරින් තවම ජාතික කී‍්‍රඩා උළෙල පවත්වා නැති කී‍්‍රඩාංගණය වන නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී එය පවත්වන්න පළාත් කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරු එකග වුණා”

 

කී‍්‍රඩා අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා - 39 වැනි ජාතික කී‍්‍රඩා උළෙළ නාවලපිටියේදී පැවැත්වීම සම්බන්ධයෙන්