ශී‍්‍ර ලංකාවේ ජාතික සංචිත නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම ජාතික මට්ටමේ තරගාවලි සඳහා සහභාගි වීමට කොළඹට පැමිණෙන සියඵම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නේවාසික පහසුකම් ලබා දීම සදහා නව නේවාසිකාගාරයක් ඉදිකෙරෙමින් පවතී.
නව නේවාසිකාගාරය ඉදිකිරීමත් සමග ටොරින්ටන් සහ සුගතදාස කී‍්‍රඩාංගණවල පුහුණුවීම් කරන ජාතික සංචිත වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම දිවයිනේ විවිධ පළාත් වලින් කොළඹට පැමිණෙන කී‍්‍රඩා කණ්ඩායම්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600 කට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් හා කී‍්‍රඩා පුහුණු පහසුකම් සැලසෙනු ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය කියයි.