කීත් නොයාර් සිද්ධියේ පස්දෙනාම රිමාන්ඩ්


මාධ්‍යවේදීන් කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් අද උදේ සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනා මාර්තු තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රදීපා ලෝචනී මහත්මිය නියෝග කළේය.

කීන් නොයාර් මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදාවේ පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති. 

16805017_1192900050829665_107386377_o 16805410_1192900074162996_1218107901_o(1) 16833384_1192900037496333_735155953_o