කි‍්‍රකට් භාණ්ඩාගාරය නුස්කිට බාරයි


කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද (16 වැනිදා) පැවැති ශ්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණයේදී භාණ්ඩාගාරික තනතුරට නුස්කි මොහොමඞ් මහතා තේරී පත්විය.

උප සභාපතිවරුන් ලෙස කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු තේරී පත්වූහ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව නිලධාරී (2013-  15) මණ්ඩලය

සභාපති :- ජයන්ත ධර්මදාස මහතා (නිතරගයෙන්)
ලේකම් -: නිෂාන්ත රණතුංග මහතා (නිතරගයෙන්)
උප සභාපතිවරු : කේ මතිවානන් (ඡුන්ද 113* සහ මොහාන් ද සිල්වා (81) යන මහත්වරු
භාණ්ඩාගාරික :- නුස්ති මොහොමඞ් මහතා (ඡුන්ද 87)
උප ලේකම් -: හිරන්ත පෙරේරා මහතා (ඡුන්ද 75)
උප භාණ්ඩාගාරික :- අජිත පැස්කුවෙල් මහතා (ඡුන්ද 71)