කිලෝ ලක්ෂ බාගෙක කුණු කෑම දඹුල්ලේ


දඹුල්ල නගරයේ සිල්ලර තොග බඩු වෙළද සලක තිබී පාරිභෝජනයට නුසුදුසු සිල්ලර භාණ්ඩ,කරවල ,අල, ලුණු ,පරිප්පු  හා බිස්කට් වර්ග  කිලෝ පනස්දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.