කිලිනොච්චියට වසර 70 කට පසු මෙතෙක් බලපෑ වැඩිම වර්ෂාපතනය වු මිලිමීටර 373.2 ක් වාර්තා විය. මන්නාරම හා පේසාල් ධීවර තොටුපල ආශ්‍රිතව නවතා තිබු බහු දින ට්‍රොලර් යාත්‍රා ඇතුළු ධීවර යාත්‍රා 40 ක් පමණ විනාශ වී ඇතැයි මන්නාරම ධීවරයෝ කියති.
ජායාරූප - රොමේෂ් මධුෂංක
ජායාරූප - සිතුම් චතුරංග

![12[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/122.png)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/141.png)
![17[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/171.png)
![(5)[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/51-Copy.png)
![(7)[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/71-Copy.png)
![(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/21.png)
